userid

ආයුබෝවන් ! ඔබ පිවිස සිටින්නේ Dar[K]ගේ පුද්ගලික වෙබ් අඩවියටයි. මෙම වෙබ් අඩවිය යවත්කාලීන කරමින් පවතින බැවින් අඩුපාඩු ඇති අතර ඉතා ඉක්මනින්ම සර්ව සම්පූර්ණ අඩවිය ඔබ අතට පත් කරන්නෙමි.

 

ඉදිරි දෙමසක කාලය තුල APIIT හී පලමු වසරහී අවසන් විභාගය පැවැත්වෙන බැවින් වැඩිපුර අධ්‍යාපන කටයුතුවල නිරත වීමට අවශ්‍ය බැවින් තාවකාලික බ්ලොග්කරණයෙන් විරාමයක් ලබාගන්නා ලදී. එහෙත් ඉඩකඩ ලැබෙන පරිදි බ්ලොග්කරණයේ යෙදීමට අදහස් කරමි.

සම්බන්ධ වීමට

පහතින් දැක්වෙන ජාල හරහා සම්බන්ධ විය හැක. admin@dcreation.info ඊ-මේල් හරහාද සම්බන්ද විය හැකිය.

Updates From My Blog

ඉදිරි දෙමසක කාලය තුල APIIT හී පලමු වසරහී අවසන් විභාගය පැවැත්වෙන බැවින් තාවකාලිකව විරාමයක් ගන්නා ලදී. අවසන් වරට ලියා පල කරන ලද්දේ " ආපසු හැරී බැලීමක් | මද විරාමකට අවසර " යන ලිපියයි.

බ්ලොග් අඩවි

වසරක කාලයක සිට මා බ්ලොග් ලියන්නෙක් ලෙස කටයුතු කරන අතර වැඩි වශයෙන් තාක්ශණික කරුණු සරලතම ආකාරයෙන් ඉදිරිපත් කිරීමට උත්සහ ගනිමින් සිටී. මාගේ බ්ලොග් අඩවිය " Dar[K]ගේ සටහන් පොත" ඔස්සේ කියවිය හැක.